සොළොස් මහා ජනපද
සූත්‍ර පිටකෙය් කොටසක් වන 'අංගුත්තර නිකාය'ට අනුව මහා ජනපද යනු ඉන්දියානු උප මහද්වීපයේ එකිනෙකට යාව පිහිටා තිබූ කුඩා පරිමාණයේ ජනපද රාශියකි. එහි ජනපද 16 ක් පැවතුණි.
සාෙළාස් මහා ජනපද | |||||
Mahā-Janapadas | |||||
| |||||
මහාජනපද 16 සිතියම
| |||||
අගනුවර | Not specified | ||||
ආගම | වෛදික හින්දු ආගම බුද්ධාගම ජෛනාගම | ||||
රජය | සමූහාණ්ඩු රාජාණ්ඩු | ||||
ඇති විය.
- 1. අංග
- 2. මගධ
- 3. කාසි
- 4. කෝසල
- 5. වජ්ජි හෙවත් ව්රිජි
- 6. මල්ල
- 7. චේදී හෙවත් චේතිය
- 8. වත්ස හෙවත් වම්ස
- 9. කුරු
- 10. පංචාල
- 11. මච්ච හෙවත් මත්ස්ය
- 12. සුරසේන
- 13. අස්මක
- 14. අවන්ති
- 15. ගන්ධාර
- 16. කාම්බෝජ
මේ අතරින් මහා රාජ්‍යයන් 04කි. එනම්,
- මගධ
- කෝසල
- වත්ස
- අවන්ති
- මගධ
- කෝසල
- වත්ස
- අවන්ති
No comments:
Post a Comment