සොළොස් මහා ජනපද
සූත්‍ර පිටකෙය් කොටසක් වන 'අංගුත්තර නිකාය'ට අනුව මහා ජනපද යනු ඉන්දියානු උප මහද්වීපයේ එකිනෙකට යාව පිහිටා තිබූ කුඩා පරිමාණයේ ජනපද රාශියකි. එහි ජනපද 16 ක් පැවතුණි.
| සාෙළාස් මහා ජනපද | |||||
| Mahā-Janapadas | |||||
| |||||
|
මහාජනපද 16 සිතියම
| |||||
| අගනුවර | Not specified | ||||
| ආගම | වෛදික හින්දු ආගම බුද්ධාගම ජෛනාගම | ||||
| රජය | සමූහාණ්ඩු රාජාණ්ඩු | ||||
ඇති විය.
- 1. අංග
- 2. මගධ
- 3. කාසි
- 4. කෝසල
- 5. වජ්ජි හෙවත් ව්රිජි
- 6. මල්ල
- 7. චේදී හෙවත් චේතිය
- 8. වත්ස හෙවත් වම්ස
- 9. කුරු
- 10. පංචාල
- 11. මච්ච හෙවත් මත්ස්ය
- 12. සුරසේන
- 13. අස්මක
- 14. අවන්ති
- 15. ගන්ධාර
- 16. කාම්බෝජ
මේ අතරින් මහා රාජ්‍යයන් 04කි. එනම්,
- මගධ
- කෝසල
- වත්ස
- අවන්ති
- මගධ
- කෝසල
- වත්ස
- අවන්ති

No comments:
Post a Comment